SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි

10/9/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:21

Ask host to enable sharing for playback control

'ලොව වටා': ඇෆ්ගනිස්තානු ජනතාවට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන්න තලේබාන් සංවිධානය තීරණය කරයි

10/9/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:10:39

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි

10/9/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

Duration:00:09:58

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක්

10/9/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:09

Ask host to enable sharing for playback control

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය

10/9/2025
පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Duration:00:08:14

Ask host to enable sharing for playback control

ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න

10/9/2025
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල විනය කඩකරන සිසුන්ට දඬුවම් දීමට එරෙහිව නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති උනා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටක පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු සොයා බලන්න මේ හොඳම වෙලාව කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. කායික මානසික වශයෙන් පීඩා නොවන අයුරින් දරුවන්ගේ විනය පවත්වාගැනීමට ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද යන්න ගැන මේ සාකච්චාවෙන් සොයා බලන්න අපි බලාපොරොත්තු වනවා.

Duration:00:11:24

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 09: නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන බවට විශ්ලේෂක මතයක්

10/8/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:04:45

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 08: ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක්

10/7/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:15

Ask host to enable sharing for playback control

Springtime hay fever and asthma: how to manage seasonal allergies - Australia Explained - වසන්ත සමයේදී අපට වැළඳෙන hay fever සහ වෙනත් ආසාත්මිකතා වලින් ප්‍රවේශම් වන්නේ කෙසේද?

10/6/2025
Springtime in Australia brings warmth, blossoms, and longer days—but also the peak of pollen season. For millions of Australians, this means the onset of hay fever and allergy-induced asthma. - ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය අපට නව ජීවයක් ගෙන එන නමුත් එය ඕස්ට්‍රේලියාවේ පරාග සමය හෙවත් pollen season හි ආරම්භය වනවා. මේ තත්වය අපට විවිධ අසාත්මිකතා ඇති කල හැකි වන අතර ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

Duration:00:12:14

Ask host to enable sharing for playback control

‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි

10/6/2025
2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප්‍රතිවිපාක සහ ලෝකය ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි.

Duration:00:07:40

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 07: සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක්

10/6/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:07

Ask host to enable sharing for playback control

ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව දීපවාලී සමරන ආකාරය ගැන SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් අපිට කිව්ව දේ

10/5/2025
දීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ

Duration:00:08:58

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 06: 'අපි අභියෝග වලට ආදරෙයි' - පා.ම. නාමල් රාජපක්ෂ

10/5/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය

Duration:00:08:52

Ask host to enable sharing for playback control

හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය

10/5/2025
ඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Duration:00:04:20

Ask host to enable sharing for playback control

කොච්චර diet කලත්, ව්‍යායාම කලත් ඇඟ මහත් වෙන්නේ ඇයි, ඇත්ත විස්තරේ මෙන්න

10/5/2025
සෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට සවන් දෙන්න

Duration:00:10:26

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 06: සිඩ්නි නුවර වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

10/5/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:26

Ask host to enable sharing for playback control

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 29 - ඔක් 03

10/3/2025
සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Duration:00:06:51

Ask host to enable sharing for playback control

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියපු කතාව

10/2/2025
එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ.

Duration:00:10:39

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 03: 'මට ජනාධිපති වීමේ සිහිනයක් නෑ' - නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා

10/2/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:26

Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක්

10/2/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:37