SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට පවා අවස්ථාව ලැබෙන Social Worker රැකියාවට යොමු වෙන්න ඉගෙන ගන්නෙ කොහොම ද?

11/3/2025
Australian College of Applied Professions ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක සහ කථිකාචාර්ය ආචාර්ය භාග්‍යා ජයවර්ධන සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.

Duration:00:08:49

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා හදිස්සියෙන්වත් reject වුනොත්, කරන්න තියෙන දේවල් ගැන දැනගන්න

11/3/2025
ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ II වැනි කොටසට සවන් දෙන්න

Duration:00:08:02

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - නොවැ 3: අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ?

11/3/2025
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:09

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash නොවැ 3: ගෘහස්ථ හිංසනයට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කරන නව ඩිජිටල් සේවාවක් දියත් කෙරේ

11/2/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 3 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:13

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද

11/2/2025
ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද එසේත් නැත්නම් එය හානිදායක ද? අද කාලීන විග්‍රහයේ අපේ අවධානය ඒ පිළිබඳවයි.

Duration:00:09:58

Ask host to enable sharing for playback control

SBS On Demand: එංගලන්තයේ ඉරණම වෙනස් කළ කතාවක්, 'King & Conqueror' ඔබේ ආලින්දයට

11/1/2025
සිහසුන වෙනුවෙන් සටන් වදින විලියම්ගේත් හැරල්ඩ්ගේත් විරසකය කෙසේ අවසන් වේවි ද? ඓතිහාසික කතා මාලා නැරඹීමට කැමති ඔබට SBS On Demand වෙතින් නොමිලයේ පිරිනැමෙන නවතම කතා මාලාව, 'King & Conqueror' අද ම නරඹන්න.

Duration:00:04:40

Ask host to enable sharing for playback control

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 27 - ඔක් 31

10/31/2025
ඔක්තෝම්බර් 27වන දා සිට ඔක්තෝම්බර් 31වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

Duration:00:05:41

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත් - ඔක් 31: මයාකාරී මත් ව්‍යසන කුණාටුව අපි විනාශ කරනවා - ජනපති අනුර

10/31/2025
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:32

Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික්

10/31/2025
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:08:48

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි

10/30/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:43

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි

10/30/2025
SBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්‍රජාවට තමන් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්‍රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:06:29

Ask host to enable sharing for playback control

ලොව වටා: සටන් විරාම මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර

10/30/2025
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:10:14

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

10/29/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Duration:00:05:22

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට

10/28/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:04:42

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි?

10/28/2025
වෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්‍ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.

Duration:00:08:22

Ask host to enable sharing for playback control

හෙදියක් විදිහට මම ලබන අත්දැකීම් හරිම විවිධයි - කෑන්ස් හි දී අපට හමු වූ දෙව්මිණී කුමාරගේ

10/28/2025
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ දෙව්මිණී කුමාරගේ මෙනෙවිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

Duration:00:08:59

Ask host to enable sharing for playback control

How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න

10/27/2025
Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විසින් කළ රුධිර පරිත්‍යාගයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කිසිවෙකු ජීවත් වනවා. එක් රුධිර දානයකින් ජීවිත තුනක් බේරා ගැනීමට පුළුවන්. මෙවැනි කාරුණික ක්‍රියාවක් වෙනත් කෙනෙකුට ජීවිතයක් තරම් වටින්නේ ඒ නිසයි. රුධිර අවශ්‍යතාවකින් පෙළෙන ඕනෑම කෙනෙකුට ඒවා ලබා දෙන්නේ නොමිලයේ. එයින් කියවෙන්නේ අපි රුධිර දානයන් කිරීම උදෙසා විවිධ පසුබිම්වලින් පැවත එන ඕස්ට්‍රේලියානුවන් මත විශ්වාසය තබන බවයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේ දී ඔබ දැනගත යුතු කරුණු සරලව පහදා දෙන Australia Explained විශේෂාංග මාලාවේ මෙවර අවධානය හිමි වන්නේ ඕස්ට්‍රේලියාවේ රුධිර දානමය සැපයුමෙහි වැදගත්කම සහ එය ශක්තිමත්ව පවත්වා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.

Duration:00:09:21

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක්

10/27/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Duration:00:05:25

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු

10/27/2025
ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු වුණා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳයි.

Duration:00:07:10

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න

10/27/2025
ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

Duration:00:10:29